3 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
2026 අස්වැසුම නාම ලේඛනය ලබන මස මුල් සතියේ
2026 වසරට අදාළ අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ යාවත්කාලීන කළ නාම ලේඛනය ලබන මස මුල් සතියේ ප්රසිද්ධියට පත් කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
சுருக்கம்
2026 අස්වැසුම සුභ සාධක යෝජනා ක්රමයේ යථාවත් කරන ලද නාම ලේඛනය එළෙඹෙන මස මුල් සතියේ ප්රදර්ශනය කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා. එහි සභාපති නිමල් කොටවලගෙදර මහතා පැවසුවේ, එම නාම ලේඛනය ප්රදර්ශනය කිරීමෙන් අනතුරුව දින 10 ක කාලයක් අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි. ඉදිරිපත් කරනු ලබන අභියාචනා සැලකිල්ලට ගනිමින් ලබන මස අවසන් සතියේ සිට ගෙවීම් කටයුතු ආරම්භ කරන බව සභාපතිවරයා පැවසුවා.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்

-839876-622836.jpg&w=640&q=75)