9 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පසුපෙළ සහයෙන් ගෞරවාන්විත අවසානයක්…ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගාවලිය
තරගාවලියේ ජය ඉන්දියාවට තරගාවලියේ වීරයා දේව්දත් පඩික්කාල් අලුත් වීරයා සොනාල් දිනූෂ වාර්තා අතරට දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී සොනාල් දිනූෂ ලකුණු 133 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ඊයේ එස්…
முழு செய்தித் தொகுப்பு
දිවයිනපසුපෙළ සහයෙන් ගෞරවාන්විත අවසානයක්…ශ්‍රී ලංකා – ඉන්දියා ටෙස්ට් තරගාවලිය

දිවයිනවසර 25 කට පසු ලාරාගේ වාර්තාව බිඳ දමයි…ශතක තුනක් වාර්තා කළ ශ්‍රී ලාංකික පිතිකරුවන් අතර තුන්වැනි තැනට

ThePapare SinhalaWATCH - සොනාල් සහ පසුපෙළේ සටනින් ජාමේ බේරා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම - #SLvIND Cricketry

ThePapare Sinhalaසොනාල් දිනූෂ ශ්‍රී ලංකාවේ ගැලවුම්කරු බවට පත් වෙයි

Sri Lanka Cricketපසුපෙළ පිතිකරුවන් සමග එක්වූ සොනාල් දිනූෂ දෙවැනි ටෙස්ට් තරගය බේරා දෙයි

Hiru News - Sinhalaලෝක ටෙස්ට් ශූරතා සටහනේ 6 වන ස්ථානය ශ්‍රී ලංකාවට – දෙවන තරගයේ සමතාවයෙන් ඉන්දියාවේ ප්‍රසාද ප්‍රතිශතය පහතට

Hiru News - Sinhalaලාරාගේ වාර්තාව වසර 25 කට පසු සොනාල් දිනූෂ බිඳ දමයි

Hiru News - Sinhalaලාරාගේ වාර්තාව වසර 25 කට පසු සොනාල් දිනූෂ සමකරයි

Hiru News - Sinhalaසොනාල් දිනුෂගේ සටන්කාමී ශතකයෙන් දෙවන ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරයි – තරගාවලියේ ජය 1-0ක් ලෙස ඉන්දියාවට

අද දෙරණනවකයෝ ශ්‍රී ලංකා ගෞරවය රැකදෙයි - දෙවන ටෙස්ට් සටන ජයපරාජයෙන් තොරයි

Dasatha Lanka Newsශ්‍රී ලංකාවේ දෙවනි ඉනිමට ලකුණු 429ක් - තරගය සමව අවසන්

Hiru News - Sinhala"සොනාල් දිනුෂ සචින් වගෙයි!" – BCCI උප සභාපතිගෙන් විශිෂ්ට ඇගයීමක්

ITN Newsසොනාල් දිනූෂගෙන් ශ්‍රීලංකාව වෙනුවෙන් විශිෂ්ට ශතකයක්

අද දෙරණසොනාල්ගෙන් වාර්තාගත ශතකයක්

Dasatha Lanka Newsසොනාල් දිනූෂ දෙවනි ඉනිමේදීත් ශතකයක් රැස්කර ගනී

ITN Newsසිව්වැනි දිනය අවසානයේ ශ්‍රී ලංකාව ලකුණු 16ක් ඉදිරියෙන්

දිනමිණවැස්ස පිහිටක් වූයේ නැතිනම් ශ්‍රී ලංකා පිල අද ලොකු අමාරුවක
Sri Lanka Cricketඅවසන් පන්දුවෙන් දඹුල්ල අවසන් පූර්ව වටයට

ThePapare SinhalaWATCH - පසිඳු-කමිඳු ශතක සබඳතාවයෙන් පසු නැවතත් තරගයේ පාලනය ඉන්දියාවට! - #SLvIND Cricketry

Sri Lanka Cricketපසිඳු සූරියබණ්ඩාරට පිට පිටම දෙවැනි වරටත් ශතකය අහිමි වෙයි

ThePapare Sinhalaසොනාල්, සූරි සහ කමිඳු අසාර්ථක ඉනිම් දීප්තිමත් කරයි

අද දෙරණටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල සොනාල්ගෙන් ලොකු පිම්මක් - ස්ටාර්ක් පළමුවරට අංක එකට

Hiru News - Sinhalaඉන්දු - ශ්‍රී ලංකා 2වැනි ටෙස්ට් තරගයේ 4 වැනි දිනය නිමාවෙයි

Dasatha Lanka Newsශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 16කින් පෙරමුණ ගනිද්දී වැස්ස හරස් වෙයි

Hiru News - Sinhalaසොනාල් දිනූෂගෙන් වාර්තාගත ටෙස්ට් පිතිහරඹයක්

Neth Newsශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 290කට සීමා වෙයි - සොනාල්ගෙන් ලකුණු 103ක්

අද දෙරණශ්රී ලංකා පළමු ඉනිම ලකුණු 290 සීමාවෙයි

අද දෙරණදෙවන ටෙස්ට් තරගයේදී සොනාල් දිනූෂගෙන් ශතකයක්

අද දෙරණශ්රී ලංකා - ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

சுருக்கம்
දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී සොනාල් දිනූෂ ලකුණු 133 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට ඊයේ එස්. තීරණාත්මක ඉන්දීය කණ්ඩායමට වාසිදායකව තිබූ තරගය දිවා ආහාරය තෙක් හොඳින් පන්දුවට පහර දුන් කේශර නුවන්ත සහ සොනාල් දිනූෂ පීඩනය ඉන්දියාව දෙසට තල්ලු කළේ ඉතා ඉවසිලිවන්තව පන්දුවට පහර දෙමිනි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් තරගය එස්.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்