4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
‘‘ග්‍රෙගරිවැවේ ජලය පෙවුණොත් සොරිම තමා‘‘
නුවරඑළිය ග්‍රෙගරිවැවේ වතුර පෙවුණොත් මිය යෑමට පවා ඉඩ ඇතැයි බව මධ්‍යම පරිසර අධිකාරිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමේදි අවධාරණය කළ බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහත…
முழு செய்தித் தொகுப்பு
சுருக்கம்
නුවරඑළිය ග්‍රෙගරිවැවේ වතුර පෙවුනොත් මිය යෑමට ඉඩ ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමේදි අවධාරණය කල බව කමිටුවේ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා පැවසීය.(25) දින නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි මධ්‍යම පරිසර අධිකාරිය මගින් ඒ බව විද්‍යාත්මකව තහවුරු…




