2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
2026 IPL වෙන්දේසියේ දෙවැනි වටිනාම ක්රීඩකයා මතීෂ පතිරණ
මෙවර IPL වෙන්දේසියේදි වැඩිම අවධානයක් යොමුවූ ක්රිඩකයින් අතරට ශ්රී ලංකාවේ මතීෂ පතිරණද ඇතුළත් විය. ඒ, ක්රීඩක වෙන්දේසියේ දෙවන වැඩිම මිලට අලෙවි වූ ක්රීඩකයා ලෙසයි. වෙන්දීයේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මිලට ගනු ලැබීය. එහි ශ්රී ලංකා වටිනාකම රුපියල් කෝටි 61.2කි.
சுருக்கம்
වෙන්දේසියේ දෙවැනියට වැඩිම මුදලකට අලෙවි වූයේ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක මතීෂ පතිරණය. ශ්රී ලංකාවේ වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි දෙකක් හෙවත් ශ්රී ලංකා රුපියල් කෝටි 6.7ක මුදලකට End of වැඩිපුරම කියැවූ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම මිලට ගත්තේය. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලකට ඔහු සිය කණ්ඩායම වෙත ලබා ගත්තේය.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்

