2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය අදයි
ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික මංගල්‍යය අද (24) ඉල් පෝය දින පැවැත්වෙන අතර එම පහන් පූජාව අද පෙරවරුවේ සිදු කෙරුණා.මේ අතර අද පස්වරු 4:00ට යෙදෙ…
சுருக்கம்
ශ්‍රී දළදා මාලිගාවේ නැකැත් මොහොට්ටාල විසින් සකසා දෙන සුභ මුහුර්ත අනුවයි ප්‍රදීප පූජාව හා පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේඊට පෙර දිනක මහනුවර නාථ දේවාල පරිශ්‍රයේදී පහන් ආලෝක පූජාව සඳහා විහාර දේවාලවලට නියමිත පොල්තෙල් බෙදාදීම සිදුකර තිබුණා. අසූහාරදහසක් වූ ධර්මස්කන්ධය සිහිගන්වමින් අසූහාරදහසක් පහන් පූජා පින්කම් පැවැත්වීමට බොදුනුවන් ක්‍රියා කරන්නේ පහන් පූජාව ආමිස පූජාවක් වශයෙන් සලකමින්.

