2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
අපි මේ බලය ගන්න ජීවිත කැපකළා. දුක් විඳින අවසන් නගරාධිපති, මැති, ඇමතිවරු අපි විය යුතුයි. අපිත් හොඳට කනබොන මිනිස්සු - රන්ජන් ජයලාල්
ආණ්ඩු බලය ලබාගැනීමේ සිහිනය වෙනුවෙන් තමන් ජීවිත පවා කැපකළ බවත් දුක් විඳින අවසන් නගරාධිපතිවරුන්, ඇමතිවරුන්, මන්ත්රීවරුන් බවට වත්මන් ආණ්ඩුවේ පළාත් පාලන ආයතන ප්රධානීන් සහ මැති ඇමතිවරුන් පත්විය යුතු බවත් කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසයි.
சுருக்கம்
He expresses disappointment over the ongoing challenges faced by public representatives and staff within local councils. Highlighting a pressing issue, Jayalal emphasized that public officials should not have to suffer or endure pressure. During the festive period in December, he sought to clarify the situation regarding gifts provided by private and public institutions to local government bodies.
இந்தச் செய்தி எதைப் பற்றியது
நபர்கள்
நிறுவனங்கள்

