2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මිලියන 1,210ක බෙහෙත් ෆේල්
රජයේ රෝහල් වෙත නිකුත් කළ ඖෂධ, ශල්‍ය හා රසායනාගාර යන වෛද්‍ය සැපයීම් අතුරින් තත්ත්වයෙන් අසමත් වීම හේතුවෙන් රුපියල් මිලියන 1,210.52ක වෛද්‍ය සැපයීම් ඉකුත් වර්ෂයේ දී (2025) භාවිතයෙන් ඉවත්කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කර ඇති විගණන වාර්තාවක් මග…
சுருக்கம்
රජයේ රෝහල් වෙත නිකුත් කළ ඖෂධ, ශල්‍ය හා රසායනාගාර යන වෛද්‍ය සැපයිම් අතුරින් තත්ත්වයෙන් අසමත්විම හේතුවෙන් රුපියල් මිලියන 1,210.52ක වෛද්‍ය සැපයිම් ඉකුත් වර්ෂයේ දි (2025) භාවිතයෙන් ඉවත්කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත. එමෙන්ම තවත් රුපියල් මිලියන 1,409.23ක් වටිනා වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත්විම මත තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

