2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
වස්කඩුව සහ වාද්දුව අතර මුහුදේ කිඹුලෙක් සැරිසරයි - වෙරළෙන් ඉවත්වන්නැයි ජනතාවට උපදෙස්
වස්කඩුව සහ වාද්දුව අතර මුහුදු තීරයේ කිඹුලෙක් සැරිසරමින් සිටින බවට ප්රදේශවාසීන් පවසනවා.එම කිඹුලා දැකබලා ගැනීම සඳහා ප්රදේශවාසින් පැමිණෙම…
சுருக்கம்
වස්කඩුව සහ වාද්දුව අතර මුහුදු තීරයේ කිඹුලෙක් සැරිසරමින් සිටින බවට ප්රදේශවාසීන් පවසනවා. එම කිඹුලා දැකබලා ගැනීම සඳහා ප්රදේශවාසින් පැමිණෙමින් සිටින අතර ඔවුන්ට වෙරළෙන් ඉවත්වන ලෙසයි කළුතර පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරින් දැනුම් දෙන්නේ. මේ සම්බන්ධයෙන් පොලිසිය විසින් වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

