2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පාසලක් කම්පා වෙයි - පාසල් දරුවන් ගෙන ගිය ත්රීරෝද රථයකට වන අලි ප්රහාර - දරුවන් දෙදෙනෙකු රෝහලේ
ගිරාඳුරුකෝට්ටේ, මෛත්රීගම ප්රදේශයේදී පාසල් සිසුන් ප්රවාහනය කරමින් තිබූ ත්රිරෝද රථයක් වන අලි ප්රහාරයකට ලක්වීමෙන් රථයට දැඩි හානි සිදුව තිබෙන බව වාර්තා වේ. එසේම එහි ගමන් ගත් එකම පවුලේ පාසල් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.
சுருக்கம்
එසේම එහි ගමන් ගත් එකම පවුලේ පාසල් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්. කෙසේ වෙතත් වන අලි ප්රහාරයෙන් ත්රිරෝද රථයට බරපතළ හානි සිදුවී තිබෙන අතර, සුළු තුවාල ලැබූ දරුවන් දෙදෙනා වහාම ගිරාඳුරුකෝට්ටේ ප්රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

