பிரபலமானவை4 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
පැය කිහිපයකදී කොළඹට මිලිමීටර 129ක තද වැස්සක්
අන්තර් මෝසම සක්රීය වීමත් සමඟ අද (06) පස්වරුවේ කොළඹට මිලිමීටර 129ක, මතුගමට මිලිමීටර 95ක, බදුරලියට මිලිමීටර් 84ක ආදි ලෙස වර්ෂාපතන වාර්තා විය.
முழு செய்தித் தொகுப்பு
අද දෙරණපැය කිහිපයකදී කොළඹට මිලිමීටර 129ක තද වැස්සක්

Dasatha Lanka NewsUpdate - අද හවස කොළඹට මිලිමීටර් 129ක දැඩි වර්ෂාපතනයක්

Hiru News - Sinhalaපැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්

Dasatha Lanka Newsකොළඹ පාරවල් රැසක් මහ වැස්සට යටවෙයි - මාර්ගවල දැඩි රථවාහන තදබදයක්

Lanka News Web සිංහලකොළඹ නාගරික මන්ත්රී කිත්සිරි රාජපක්ෂගේ නිවසත් යටවෙලා

சுருக்கம்
මෙම වර්ෂාවත් සමඟ ප්රදේශ රැසක ජල ගැලීම් මෙන්ම කොළඹ ඇතුළු මාර්ග රැසක් ආශ්රිතව දැඩි රථවාහන තදබදයක්ද හටගත් බව අද දෙරණ වාර්තාකරුවෝ සඳහන් කළහ. ඒ අනුව කොල්ලුපිටිය සිට ගාලු පාර ප්රදේශ මෙන්ම බොරැල්ල, මරදාන සහ ආමර් වීදිය ඇතුළු කොළඹ නගරයේ ප්රධාන මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබිණි. තවද අධිවේගී මාර්ග පිවිසුම් අසල ද දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවට තොරතුරු වාර්තා වෙයි.