2 ஊடகங்கள் புதுப்பிக்கப்பட்டது
මේ පාසල් වැසෙයිද? මේ පැතිවල පාසල් අවදානමක - පාසල් 39ක් ගැන හෙළි වූ තොරතුරු
ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇත්තේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු පාසල් ආසන්නයේ පවතින වෙනත් පාසලක් සමග එකාබද්ධ කිරිමට පළාත් ව්‍යුහ කමිටුවට බලය පවරා තිබුණද දකුණු පළාතේ එවැනි පාසල් 39ක් ඒකාබද්ධ කිරිමට අදාළ කිස…

