මූලාශ්‍ර 2ක්
ට්‍රම්ප්ට එරෙහි අමෙරිකාවේ විරෝධතා උත්සන්න වෙයි
"රජවරුන් එපා" (No Kings) යන සටන් පාඨයෙන් අමෙරිකා එක්සත් ජනපදය පුරාවට සංවිධානය වූ විරෝධතාවල තෙවන අදියර මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ අනුව අද (29) දිනයේ දී අමෙරිකාවේ නිව්යෝර්ක්, වොෂින්ටන් සහ ලොස් ඇන්ජලීස් ඇතුළු ප්‍රධාන නගර රැසක ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාර සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. ඉරානය සමඟ ඇති යුද්ධයට [...]
