අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්20 Nov 2025

පානදුරට මත්ද්‍රව්‍ය බෙදූ කොස්තාපල්වරයෙකු කොටු..

ඒ, කළුතර කොට්ඨාස අපරාධ අංශය විසින් ය.අත්අඩංගුවට ගෙන ඇත්තේ අගුරුවාතොට පොලීසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකි.31 හැවිරිදි ඔහු වලස්මුල්ලේ පදිංචිකරුවෙකු වෙයි.දැනට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින පානදුර කමල් නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු බෙදාහරින මත්ද්‍රව්‍ය, එම පොලිස් කොස්තාපල්වරයා මැදිහත්ව පානදුර ප්‍රදේශයේ අලෙවි කරන බව, අනාවරණ වී තිබේ.පොලීසිය සඳහන් කළේ, ජංගම දුරකතන විශ්ලේෂණය කරමින්, පොලීසිය කරන ලද විමර්ෂණයකදී ඒ බව තහවුරු වූ බවයි.පානදුර මෝදරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මවක සහ පුතෙකුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී අදාල පොලිස් කොස්තාපල්වරයා සහ කාන්තාව අත්අඩංගුවට ගැණුනි.අත්අඩංගුවට ගත් කාන්තාව, කමල් නැමැති මත්ද්‍රව්‍ය ජවාරම්කරුගේ බිරිඳ බව පොලීසිය පවසයි.පානදුර , කලුදෑවල පදිංචි 37 හැවිරිදි ඇය, එක්දරු මවකි.පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය බෙදා හරින බව කියන කුඩා වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.ඔහු සතුව තිබී රුපියල් 7 ලක්ෂ 17 790 ක මුදලක් ද, පොලිස් භාරයට ගැණුනි.

News First - සිංහල•20 Nov 2025
News 1st විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

පොලීසිය සඳහන් කළේ, ජංගම දුරකතන විශ්ලේෂණය කරමින්, පොලීසිය කරන ලද විමර්ෂණයකදී ඒ බව තහවුරු වූ බවයි. අත්අඩංගුවට ගත් කාන්තාව, කමල් නැමැති මත්ද්‍රව්‍ය ජවාරම්කරුගේ බිරිඳ බව පොලීසිය පවසයි. පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය බෙදා හරින බව කියන කුඩා වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

News First - සිංහල වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

පුද්ගලයන්
  • කමල්
ආයතන
  • මිරිහාන පොලිස් ඒකකයක
  • අගුරුවාතොට පොලීසියට
  • අපරාධ විමර්ශන ඒකකයේ
  • Sri Lanka Police
  • අපරාධ අංශය
  • අධිකරණයට
ස්ථාන
  • Kalutara2
  • අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ
  • කළුතර අපරාධ කොට්ඨාසය
  • පානදුර කොට්ඨාස
  • කළුතර කොට්ඨාස
  • තෙබුවන ප්
  • වලස්මුල්ල
  • කලුදෑවල
යතුරු පද
  • කොස්තාපල්වරයෙකු
  • කොස්තාපල්වරයා
  • නිළධාරියෙක්
  • මත්ද්‍රව්‍ය
  • කොට්‌ඨාසය
  • කිරීමේදී
  • ජාවාරමේ
  • පානදුරට
  • මත්කුඩු
  • ගැණුනි

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • මත්කුඩු ජාවාරමේ සිටි පානදුර කොස්තාපල් මාට්ටුDasatha Lanka News·20 Nov 2025
සම්පූර්ණ වාර්තා