පුංචි ආණ්ඩුවල මාලිමාවට දෙන සහය ඉවත් කරගන්න තොණ්ඩමන්ලා සාකච්චා...
තොණ්ඩමන් පදනම හා තොණ්ඩමන් නාමය ඉවත් කිරිමට රජයේ සමහරඅය සැලසුම් කලද එය ඔවුන් දකින දවල් හිනයක් බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජේශ්ඨ උපසභාපති කනපති කනගරාජ් මහතා පවසයි.24වන දින පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු කනපතිකනගරාජ් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.ආන්ඩු පක්ෂය නියෝජනය කරන මංත්‍රිවරයක් පාර්ලිමේන්තුවේදිප්‍රශ්න අහනවා එහිම නියෝජ්‍ය ඇමතිවරයක් උත්තර දෙනවා මම මෙයට පෙරපාර්ලීමේන්තුවේ දැකලා තියෙන්නේ විපක
