දිට්වා නිසා සේවයට නොපැමිණි රජයේ නිලධාරීන්ට විශේෂ නිවාඩු
රටට බලපෑ ආපදා තත්ත්වයන් හේතුවෙන් සේවයට නොපැමිණි රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ.ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් ස
