ශ්රී පාද මාර්ගය නාය ගියේ නෑ: කඩා වැටුණේ කන්දේ දමාගිය කසළයි
පසුගිය දිනවලදි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශයන්ට පැවති අයහපත් කාලගුණික තත්ත්වය මත ශ්‍රී පාද කන්දේ පැවති කසළ එම මාර්ගයට කඩා වැටුණද ශ්රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් විසින් රැගෙන විත් කන්දේ දමා යන ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් මලු ඇ
