ඉන්දියාවේ උපකාරක පන්ති මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකික් සිසුන් 15ක් ජීවිතක්ෂයට
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් නුවර පිහිටි උපකාරක පන්ති මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක අද (22) හටගත් ගින්නකින් සිසුන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
