මූලාශ්‍ර 5ක්ජනප්රිය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර සහ මන්නාරම දිස්ත්රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති ව
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, හෙට අලුයම 1.00 දක්වා වලංගු වන පරිදියි. ඒ අනුව වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ සහ උතුරු මැද පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ.
Neth News වෙතින් සාරාංශගත කර ඇත
ආයතන- Department of Meteorology6
ස්ථාන- Mannar7
- North Western Province6
- Sabaragamuwa Province6
- Southern Province6
- Central Province6
- Western Province6
- Uva Province6
- North Central Province4
යතුරු පද- අවවාදාත්මක4
- නිවේදනයක්4
- මන්නාරම4
- ප්‍රබල4
- අකුණු4
- දිස්ත්‍රික්ක2
- ප්රදේශ2
- අනතුරු2
- පිළිබඳ2
- පළාත්2
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 5ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා