මූලාශ්‍ර 2ක්
ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 05 වනදා සිට රට පුරා ජන රැළි මාලාවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වැනිදා සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි....
