අවුරුදු අටකින් රටට ඩොලර් ගලා එන ක‍්‍රමයක් හදනවා..
ඉදිරි වසර හත හෝ අටක කාලසීමාව ඇතුළත මෙරට ජනතාවට ඩොලර් ආදායම් ගලාගෙන එන ශක්තිමත් ආර්ථික පසුබිමක් නිර්මාණය කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි. පසුගිය කාලසීමාව තුළ මෙරට අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති සිදු කරනු ලැබුවේ විදෙස් රටවලින් ලබාගත් ණය මුදල් ආධාරයෙන් වුවද, ඉදිරියේදී එම ව්‍යාපෘති මෙරට මුදල් යොදවා නිම කිරීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳ
