සියළු බාධක ජයගෙන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගිමට සැවොම අදිටන් කරගමු - අගමැතිනි හරිනි අමරසූරිය අලුත් අවුරුද්දේ කියයි
සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත්, අස්වනු නෙළා අවසන් කර සොබාදහම සමඟ බැඳුණු වසන්ත උදාව සනිටුහන් කිරීමත් සංකේතවත් කරමින්, පුරාතනයේ සිට ශ්‍රී ලාංකේය ජනතාව මහත් අභිමානයෙන් සමරන සිංහල සහ...
