රුපියල් කෝටි තුනක මත්කුඩු සමග සැකකරුවෙකු අත්අඩංගුවට
බලපිටිය ප්‍රදේශයේ දී පොලිසිය සිදුකළ වැටලීමකින් රුපියල් කෝටි තුනක මත්කුඩු සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපිටිය ඇලතොට ප්‍රදේශයේ දී අහුංගල්ල පොලිසිය වැටලීමක් සිදුකළා. එහිදි යතුරු පැදියකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැ
