මූලාශ්‍ර 2ක්
නීති විරෝධීව ගෙන ආ ඖෂධ සහ බීඩි කොළ තොගයක් සොයාගැනේ
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඖෂධ සහ බීඩි කොළ තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන සිය භාරයට ගෙන තිබෙනවා. කල්පිටියේ දී නාවික හමුදාව විසින් සිදු කළ වැටලීමකින් මෙම ඖෂධ සහ බීඩි කොළ තොගය නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
