මූලාශ්‍ර 2ක්
කොටහේනේ රෑ මරා දැමුවේ කංජිපානිගේ ගෝලයෙක් - පසුපසින් පැමිණ වෙඩි තබා වාහනෙනුත් යට කරන් යයි CCTV
කොටහේන 16 වැනි පටුමගේදී ඊයේ (07) රාත්‍රී කාලයේ සිදුවූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පො
