මූලාශ්‍ර 2ක්
මහල් නිවාස වංචා කළැයි වසර 6කට හිරේ
නිවාස අධිකාරියට අයත් කොම්පඤ්ඤවීදියේ මහල් නිවාසයක් ලබාදෙන බවට පවසා රුපියල් 1950 000.00ක් ( දහනම ලක්ෂ පනස් දාහක මුදලක් ) වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරු කළ ගල්කිස්සේ පුද්ගලයෙකුට වසර හයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම
