ජනතා බදු මුදලින් ශ්‍රි ලංකන් ගුවන් සේවය නඩත්තු කිරිම නවතියි - රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වයකට යන්න රජය තීරණය කරයි
ශ්‍රීලංකන් ගුවන් සේවය (SriLankan Airlines) රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් යටතේ ඉදිරියට පවත්වාගෙන යාමට රජය තීරණය කර ඇති බව ගුවන් සේවා අමාත්‍ය අනුර කුමාරණතිලක මහතා පවසයි. රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා...
