බිරියගෙන් වෙන්වෙලා හිටි කපිල අන්තිම දවසේ පටිය ගෙන්වීම ගැන අරවින්ද අවුලෙන් සිටියාලු
අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණයට අදාළ මරණ පරීක්ෂණයේ සාක්ෂි විභාගය 12 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේදී පැවැත්වුණු අතර, එහිදී මෙම අවාසනාවන්ත සිදුවීමට