අතුරුදන් වූ ගුවන් ගිලන් යානයේ සුන්බුන් හමුවෙයි – 6දෙනෙකු සොයා මෙහෙයුම්
උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටි බර්මියුඩා දූපත් රාජ්යයේ සිට අමෙරිකාවේ බොස්ටන් නගරය වෙත හදිසි වෛද්ය ප්රවාහන සේවාවක් සපයමින් තිබූ ගුවන් ගිලන් යානයක් අතුරුදන් වී ඇති අතර, එහි සුන්බුන් අත්ලාන්තික් සාගරයේ තිබී සොයාගෙන තිබේ. විදෙස් මාධ්ය වාර්තා කරන්නේ
