මූලාශ්‍ර 2ක්
මහවිරු සමරුවට ගිය අර්චුනා ගංවතුරට හසුවේ.. රණවිරුවන් පණ බේරා දෙයි..
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමානාදන් අර්චුනා මහතා ගංවතුරකට හසුවී තිබේ. ඒ ඕමන්තේ ප්‍රදේශයේදීය. එම ප්‍රදේශයේ පැවැති මහාවිරු සමරුමකට ගොස් එන අතරවාරයේ ඔහු මෙසේ ගංවතුරට කොටුවී තිබිණ.යුද හමුදා නිලධාරීන් විසින් ඔහු එම අනතුරෙන් බේරාගෙන තිබේ.
