ශ්රී ලංකාව ජාත්‍යන්තර මත්ද‍්‍රව්‍ය තොග හුවමාරු මධ්‍යස්ථානයෙක් ලෙස UN නම් කරයි..
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද 2024 වාර්තාවට අනුව, මුහුදු මාර්ග ඔස්සේ ක්‍රියාත්මක වන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින ප්‍රධාන ඉලක්කයන් බවට පත්ව ඇති බව අනාවරණය වේ. එම වාර්තාවේ සඳහන් වන්නේ මෙම රටවල් දෙක ප්‍රධාන මත්ද්‍රව්‍ය තොග හුවමාරු කිරීමේ ස්ථාන බවට පත්ව ඇති බවයි.ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආසියාවේ ප්‍රධාන වශයෙන් ම
