මූලාශ්‍ර 2ක්
පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීම සඳහා සහතිකපත් හුවමාරු කෙරේ
2027 වර්ෂයට අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි චීන මහජන සමූහාණ්ඩුවේ ප්‍රදානයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා වන සහතිකපත් හුවමාරු කිරීමේ අවස්ථාව ඊයේ (15) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
