මූලාශ්‍ර 3ක්
මෙරට ජනගහනය මිලියන 21.7ක් - කාන්තාවන් 100කට පිරිමි 93යි (VIDEO)
මෙරට සමස්ත ජනගහනය මිලියන 21.7 කට අධික බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. 2024 නවතම සංගණනයේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
