මූලාශ්‍ර 2ක්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඒ. එම්. ආර්. බී. අත්තනායක අභාවප්‍රාප්ත වෙයි
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ඒ. එම්. ආර්. බී. අත්තනායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.ජ
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ඒ. එම්. ආර්. බී. අත්තනායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.ජ
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ ඒ. ජයවර්ධන රජය සමයේ උඩදුම්බර ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කැපී පෙනෙන සේවයක් ඉටු කළ මහජන නියෝජිතයෙක්.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා