මහරගම ටියුෂන් පන්තිය ළග ගුටිකෙළගෙන පිහිපහරින් සිසුහු දෙදෙනෙක් රෝහලේ
මහරගම, නාවින්න ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික උපකාරක පන්ති ආයතනයක් අසලදී පාසල් වයසේ පසුවන සිසුන් දෙපිරිසක් අතර හටගත් ගැටුමක් දුරදිග යාමෙන් සිසුන් දෙදෙනෙකු පිහි ඇනුමකට ලක්ව රෝහල්ගත කර තිබේ. පසුගිය 06 වැනිදා රාත්‍රී 7.30 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇති බව ම
