මූලාශ්‍ර 2ක්
ශ්‍රී පාද මළුවේ නායයාමක් නොවේ - වහිනවිට සිදුවන ස්වාභාවික සංසිද්ධියක්
ශ්‍රී පාද මළුව ආශ්‍රිතව නායයෑමක් සිදුව ඇති බවට මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පුවත්වල කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් අවධාරණය කර සිටියි.මාධ්‍ය වෙත විශේෂ අදහස් දැක්වීමක් සිදු කරමින් උන්වහන්සේ ප
