පිඹුරෙක් ගෙලේ පටලවාගෙන නැටූ අවුරුදු කුමරියට ඇප
කොළඹ ප්‍රදේශයේ පැවති "රාජකීය අවුරුදු කුමරා කුමරිය" තේරීමේ උත්සවයකදී හිංසාකාරී අයුරින් පිඹුරෙකු ගෙලේ රඳවාගෙන නර්තනයේ යෙදුණු බව කියන සිද්ධියට අදාලව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සැකකාර තරුණිය ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න අද (24) නියෝග කළා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කරනු [...]
