මූලාශ්‍ර 2ක්
ජස්ටින් අක්බාර් මාවත පහළ දුම්රිය හරස් මාර්ගය අද සහ හෙට වැසේ
කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ජස්ටින් අක්බාර් මාවත පහළ මාර්ගයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අළුත්වැඩියා කටයුතු හේතුවෙන් අද (12) උදෑසන 09.30 සිට හෙට (13) දින සවස 03.00 දක්වා කාලය තුළ දුම්රිය හරස් මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබීමට සි
