මූලාශ්‍ර 2ක්
ලබාදෙන බව පැවැසූ ඉන්ධන සහනය සාමාන්‍ය මහජනතාවට ලැබුණේ නෑ
ආණ්ඩුව ලබාදෙන බව පැවැසූ ඉන්ධන සහනය සාමාන්‍ය මහජනතාවට ලැබුණේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය. සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ 02දා පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ
