මූලාශ්‍ර 4ක්
වෙනිසියුලාවේ හිටපු ජනපති මදුරෝට බිරිඳට අලුත් චෝදනා
ඇමෙරිකා අත්අඩංගුවේ පසුවන වෙනිසියුලා හිටපු නායක නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලෝරස්ට නව චෝදනාවක් එල්ල වී ඇත. ඒ, මදුරෝ, ජනාධිපතිවරයා ලෙස සිටිද්දී, වෙනිසියුලාවේ දී අත්අඩංගුවට ගැණුනු ඇමෙරිකන් පුරවැසියන්ට අමානුෂික ලෙස වඳ හිංසා කළ බවටය.
