මූලාශ්‍ර 4ක්
මාතර තලල්ලේදී බස් දෙකක් ගැටී 40 ක් රෝහලේ
තංගල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ තලල්ල, වජිර වංශ මාවත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයන් 40 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. ගාල්ලේ සිට අම්පාර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ තංගල්ල දෙස සිට මා
