මූලාශ්‍ර 2ක්
පෙම්වතියට තෑගි දෙන්න සොරකම් කළ පෙම්වතා අත්අඩංගුවට
අලුත්ගම ප්‍රදේශයේ මුදල් සහ රන්භාණ්ඩ කොල්ල කෑමකට සම්බන්ධ දහඅට හැවිරිදි පුද්ගලයෙකු කොළඹ උතුර අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අලුත්ගම ප්‍රදේශයේ මුදල් සහ රන්භාණ්ඩ කොල්ල කෑමකට සම්බන්ධ දහඅට හැවිරිදි පුද්ගලයෙකු කොළඹ උතුර අපරාධ කොට්ටාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා