මූලාශ්‍ර 3ක්
මතුගම SJB සභාපතිවරයා ලබන 8 වැනිදා දක්වා රිමාන්ඩ්
- සමගි ජනබලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලබන 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.ඒ අද(02) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද යළි අත්අඩංගුවට ගෙන තිබුණි.ඒ ලේකම්වරියගේ රාජකාරියට බාධාකිරීමේ චෝදනාව මතයි.
-607539.jpg)