"ප්‍රජා ශක්ති" දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා පමණක් රුපියල් මිලියන 1,200කට ආසන්න මුදලක් වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කරයි.
කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා "ප්‍රජා ශක්ති" වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන මත මෙම උපකරණ ලබා දීම සිදු කෙරිණි. ඒ යටතේ කුඹුරු පිරිසිදු කිරීමේ යන්ත්‍ර, ට්‍රැක්ටර්, ට්‍රේලර්, අස්වනු නෙළන යන්ත්‍ර (හාවස්ටර්), වී වියළන යන්ත්‍ර, වී පිරිසිදු කිරීමේ යන්ත්‍ර සහ වී කෙටීමේ යන්ත්‍ර ඇතුළු කෘෂිකාර්මික උපකරණ රැසක් ගොවි ජනතාව වෙත ලබා දෙන ලදී.
News.lk වෙතින් සාරාංශගත කර ඇත
පුද්ගලයන්- ලක්ෂ්මන් නිපුණ ආරච්චි2
- උපාලි පන්නිල2
- අශෝක රන්වල2
ආයතන- ජෛව ජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනයේ2
- කෘෂිකර්ම අමාත්‍යාංශය2
- ගොවිජන සේවා පරිශ්
- ගොවිජන එකමුතුවේ
ස්ථාන- කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය2
- බෝකුන්දර2
- Colombo2
- කැස්බෑව2
- කොළඹ දිස්ත්
යතුරු පද- වැඩසටහන2
- ප්‍රජා2
- මිලියන2
- ශක්ති2
- දිස්ත්‍රික්කයට
- ව්‍යාපෘති
- දිළිඳුකම
- වෙන්කෙරේ
- රුපියල්
- සංවර්ධන
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
මෙම පුවත බෙදාගන්න
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා