අකුරේගොඩ වෙඩි තැබීමේ එක් වෙඩික්කරුවෙකු හඳුනාගනී (වීඩියෝ)
තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක රථගාලක දී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ එක් වෙඩික්කරුවෙකු ඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඊට අමතරව වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයෙකු ද හඳුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අද (20) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව [...]
