මූලාශ්‍ර 2ක්
ගෝඨාභය රාජපක්ෂගේ සීනි වංචාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජනපති අනුර අධිකරණයට
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක මුදලක් පාඩු කිරීමේ නඩුව සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ...
