ඉම්රාන් ඛාන් රෝහල්ගත කෙරේ
බන්ධනාගාර ගත කර සිටින පකිස්ථාන ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ නිර්මාතෘ එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී රෝහලකට ගෙන යා
බන්ධනාගාර ගත කර සිටින පකිස්ථාන ටෙහ්රීක්-ඉ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ නිර්මාතෘ එරට හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී රෝහලකට ගෙන යා
අඩියාලා බන්ධනාගාරයේ මෙවැනි සංකීර්ණ රෝගී තත්ත්වයකට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති බැවින්, ඔහුව වහාම පෞද්ගලික රෝහලකට හෝ ඔහු කැමති ෂෞකට් ඛානම් රෝහල වැනි උසස් පහසුකම් සහිත රෝහලකට මාරු කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. වෛද්‍ය විද්‍යාත්මකව CRVO ලෙස හඳුන්වනු ලබන්නේ ඇසේ දෘෂ්ටි විතානයේ සිට රුධිරය බැහැර කරන ප්‍රධාන නහරය අවහිර වීම වන අතර, මෙහිදී රුධිරය දෘෂ්ටි විතානය තුළම එකතු වීම නිසා ඉදිමීම සහ පෙනීම අහිමි වීම සිදුවේ.
මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.
එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.
මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත
සම්පූර්ණ වාර්තා