අන්තර්ගතයට යන්න
LakFeed
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
LakFeedබීටා
ප්‍රවෘත්ති
වෙළඳපොළ

විදේශ විනිමය

  • සෑම බැංකුවක්ම, අද
  • මුදල් වර්ගයකට හොඳම අනුපාතය
  • බැංකුව අනුව බලන්න
  • ගෙදර මුදල් එවීම

රන් මිල

  • අද මිල
  • 22 කැරට්
  • 24 කැරට්
  • බර අනුව මිල
  • මිල ඉතිහාසය
කොළඹ කොටස් වෙළඳපොළඉක්මනින්
කාඩ්පත් දීමනාමෙවලම්
ENසිංதமி

පෙනුම

අකුරු ප්‍රමාණය

පැහැදිලිකම

LakFeed යෙදුම්

ප්‍රවෘත්ති
විදේශ විනිමය
රන් මිල
කාඩ්පත් දීමනා
මෙවලම්
කොටස්ඉක්මනින්
මුල් පිටුවජනප්‍රියනවතමදේශීයදේශපාලනයඅන්තර්ජාතිකව්‍යාපාරක්‍රීඩාවිද්‍යාව හා තාක්ෂණයගොසිප්විනෝදාස්වාදයඅධ්‍යාපනය
Sources

News Sources (27 available)

Ada Derana Biz
Android වැඩකාරයෝ
Asian Mirror
BBC News සිංහල
Citizen News
Dasatha Lanka News
Gossip Lanka News
Hiru Gossip
Hiru News - Sinhala
IRI News
ITN News
Lanka C News
Lanka Truth
Neth News
News First - සිංහල
News.lk
NewsWire සිංහල
Sri Lanka Cricket
TechNews.LK
ThePapare Sinhala
අද දෙරණ
දිනමිණ
දිවයින
මව්බිම
ලංකාදීප
සියත නිව්ස්
සිළුමිණ
LakFeed

ශ්‍රී ලංකාව, සියල්ල එකතැන.

LakFeed සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි ප්‍රවෘත්ති අඩවි කියවලා, බැංකු විනිමය අනුපාත සහ රන් මිලත් එකම තැනකට ගේනවා.

LakFeed හි සියල්ල

ප්‍රවෘත්ති

  • ප්‍රවෘත්ති
  • නවතම
  • ජනප්‍රිය
  • දේශීය
  • දේශපාලනය
  • අන්තර්ජාතික
  • ව්‍යාපාර
  • ක්‍රීඩා
  • විද්‍යාව හා තාක්ෂණය
  • ගොසිප්
  • විනෝදාස්වාදය
  • සියලු මාතෘකා

විනිමය අනුපාත

  • විදේශ විනිමය
  • හොඳම අනුපාත
  • සියලු බැංකු
  • මුදල් එවීම
  • USD
  • EUR
  • GBP
  • INR
  • AUD
  • AED
  • සියලු මුදල් වර්ග

රන් සහ කොටස්

  • රන් මිල
  • 22K රන්
  • 24K රන්
  • බර අනුව රන්
  • රන් මිල ඉතිහාසය
  • රන් උකස
  • කොටස්ඉක්මනින්

කාඩ්පත් දීමනා

  • කාඩ්පත් දීමනා
  • Visa දීමනා
  • Mastercard දීමනා
  • Amex දීමනා
  • කල් ඉකුත් වූ දීමනා

මෙවලම්

  • මෙවලම්
  • මුදල් පරිවර්තකය
  • රන් උකස
  • EPF සහ ETF
  • ඉන්ධන පිරිවැය

මාධ්‍ය ආයතන

  • Ada Derana Biz
  • Android වැඩකාරයෝ
  • Asian Mirror
  • BBC News සිංහල
  • Citizen News
  • Dasatha Lanka News
  • Gossip Lanka News
  • Hiru Gossip
  • සියලු මාධ්‍ය ආයතන

LakFeed

  • උදව්
  • අප ගැන
  • සම්බන්ධ වන්න
  • දැන්වීම්
  • පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය
  • සේවා නියම
  • DMCA
  • අඩවි සිතියම

© 2026 LakFeed. සියලුම අයිතිවාසිකම් ඇවිරිණි.

පුවත් වෙත ආපසු
මූලාශ්‍ර 2ක්28 Aug 2026

චීනයෙන් රේල් පීලි 10,000 ක් ආනයනය කෙරේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, චීනයෙන් ආනයනය කළ එම රේල් පීලි තොගය අද(28) වරායෙන් නිදහස් කිරීම සිදු කෙරෙන බවයි.එම රේල් පීලි 10,000න් 5,000කට ආසන්න ප්‍රමාණයක්, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වේග සීමා පනවා ඇති ස්ථානවල මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතයි.ඒ අනුව, කොළඹ කොටුව සිට පානදුර දක්වා ස්ථාන 50කට ආසන්න සංඛ්‍යාවක නව රේල් පීලි යොදා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමටද සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දුම්රිය පාලම් ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමටද අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.එම කටයුතු සඳහා මාස 06ක පමණ කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරේ.අදාළ රේල් පීලි මිලදී ගැනීම සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 2,000කට ආසන්නයි.එම කටයුතු අවසන් වීමත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදයන් අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

Dasatha Lanka News•28 Aug 2026
දිවයිනට රැගෙන ආ රේල් පීලි දසදහස වරායෙන් මුදාහැරීම අද
Dasatha News 4 විසිනි
සම්පූර්ණ ලිපිය කියවන්න

සාරාංශය

එලෙස රැගෙන ආ රේල් පීලි තොගය අද (28) දිනයේ දී වරාය පරිශ්‍රයෙන් මුදාහැරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ කොටුව සහ පානදුර අතර ස්ථාන 50ක පමණ පවතින රේල් පීලි ප්‍රතිස්ථාපනය කිරීමට දෙපාර්තමේන්තුව සැලසුම් කරනවා. මෙම වැඩසටහනේ කොටසක් ලෙස දුම්රිය පාලම් ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Dasatha Lanka News වෙතින් සාරාංශගත කර ඇත

මෙම පුවත කුමක් ගැනද

ආයතන
  • දුම්රිය දෙපාර්තමේන්තුවේ2
ස්ථාන
  • Colombo2
  • පානදුර2
  • චීනයේ2
  • වරාය2
  • මුහුදුබඩ දුම්රිය මාර්ගයේ
  • කොළඹ කොටුව
  • කොළඹ වරායේ
  • කොටුව
යතුරු පද
  • පීලි2
  • රේල්2
  • ප්‍රතිසංස්කරණය
  • පරිශ්‍රයෙන්
  • මුදාහැරීම
  • කිරීමටද
  • චීනයෙන්
  • දිවයිනට
  • වේගසීමා
  • ආනයනය

මේ පුවතේ හැම ලිපියකින්ම ගත් නම් සහ ස්ථාන. අංකයෙන් කියවෙන්නේ ඉන් කී ලිපියක් එය සඳහන් කළාද කියලයි.

මෙම පුවත බෙදාගන්න

එක් අනුවාදයක් නොව, සම්පූර්ණ පුවත බෙදාගන්න.

මෙය වාර්තා කළ අනෙකුත් අය

මාධ්‍ය ආයතන 2ක් මෙම පුවත වාර්තා කර ඇත

  • චීනයෙන් රේල් පීලි 10,000 ක් ආනයනය කෙරේ.News First - සිංහල·28 Aug 2026
සම්පූර්ණ වාර්තා