එක්සත් රාජධානියට අපනයනයට සහාය වන අපනයන අත්පොත් සිංහල හා දෙමළ භාෂාවලින් එළිදැක්වේ
එක්සත් රාජධානියේ වෙළඳපොළ වෙත අපනයනය කිරීම සඳහා කාන්තා ව්යවසායිකාවන් සහ කුඩා හා මධ්ය පරිමාණ ව්යවසායන් (SMEs) ශක්තිමත් කිරීමේ අරමුණින් SheTrades ශ්රී ලංකා මධ්යස්ථානය විසින් සිංහල සහ දෙමළ භාෂාවලින් අපනයන අත්පොත් දෙකක් එළිදක්වා තිබේ.
