මූලාශ්‍ර 2ක්
ඉන්ධන මිල සංශෝධනයට අවධානය යොමු වෙලා තියෙන්නෙ...
ලෝක වෙළෙඳපොළේ පවතින ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත්, එහිදී ජනතාව මත අනවශ්‍ය බරක් නොපටවා සහනාධාරයක් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මේ වන විට
