මූලාශ්‍ර 4ක්
ඉදිරි දින කිහිපයේත් වැසි - අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි වැසි
නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු වනා කාලගුණ විදයට දෙපාර්තමේන්තුව පවසනවා. අද (17) දිනයට අදාළ කාලගුණ නිවේදනයේ මේ පිළිබද විසින් සඳහන් කර තිබෙනවා. එමෙන්ම අද (17) දිනයේ දී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි [...]
